Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Thursday, February 5, 2015

සිංහල රැප් සංගීතයේ පෙරලිය ( SL HipHop Music )

SLHipHopMusic.Blogspot.Com
දැන් ශිු ලංකාව තුළ ඉතා කෙටි කාලයකින් යෞවනයන් සහ යෞවනියන් අතර ඉතාමත් ජනපුියත්වයට පත්වුනු කාලාවක් ලෙස රැප් කාලාව හදුන්වා දිය හැක. මෙම සංගීත කාලාවෙන් බිහි වු අරිථපූර්ණ ගීත ඒකතුව පහසුවෙන් සවන්දීමටත් භාගත කිරීමටත් Www.slhiphopmusic.blogspot.com  විසින් අවස්ථාව සලසා අැත.

මෙම බ්ලොක් අඩවියේ අැති පහසුකම්
( 01 ) Sinhala Rap , R&B , HipHop , Instrumantal , Djs (Remix) , Lirics , And Alubums  Free Download
( 02) ඔබගේ Android දුරකථනය සදහා වෙන් වූ App අපේ ඒක මෙතනින් Download
( 03) ඔබගේද ගීත අැත්නම් ඒවාද අප වෙත ළබා දෙන්න SLhiphopmusic@gmail.com
( 04 ) සිංහල රැප් හිපොප් සදහාම වෙන්වුනු Facebook Group ඒකට මෙතනින් Click කර ගොස් Join වෙන්න
( 05 ) ශ්‍රී ලාංකීය හිප්හොප් කලාවේ සිදුවන වෙනස්කම් සහ වෙනත් තොරතුරැ දැන ගැනීමට News
( 06 ) අලුතින් ඒන සෑම මියුසික් විඩියොවක්ම Full HD Qulity යෙන් Download කරගන්න
( 07 ) සෑම ගීතයක්ම නැරබීමට සහ සවන් දීමට අවස්ථාව සලසා අැත. ( Online Listen And Watch )
( 07 ) මෙතෙක් කල් පැමිණි සියලුම ගීත Lists ඒකක් වශයෙන් සහ තවත් බොහො දෑ

මෙම වෙබ් අඩවිය ශිු ලංකාවේ ප්‍රථම රැප් සංගීතය වෙනුවෙන් තැනූ වෙබ් අඩවියයි. මෙම අඩවියේ Facebook සහහා වෙන්කර අැති වෙබ් පිටුවේ Link ඒක https://www.facebook.co/SLHiphopMusic මෙමගින් ගොස් ඔබටද කැමැත්ත පල කල හැක. තවද ඔබට ඒමගින් නවතම ගීත පිළිබද විස්තර සහ ශ්‍රී ලිංකීය HipHop , Rap සංගීතය පිළිබද අලුත්ම තොරතුරැද දැන ගත හැක.
                                      

SL HipHop Music Site SceenShots

බ්ලොග් පිටුවෙහි ප්‍රධාන මෙනුව සහ ඒහි අන්තර්ගත ක්‍රම 

මියුසික් විඩියෝ රූප කෙටස් (Sceenshot) වශයෙන්

මියුසික් විඩියෝව නැරබීටට සහ ගීතය Downlaod කිරීමේ පහසුකම ( Online Watch And Download )

 ගීත සවන් දීම සහ භාගත කිරීම ( Online Listen And Mp3 Download )

 සියලුම ගීත ලිස්ට් ඒකක් වශයෙන් ( All Song List )
 සැ.යු. ඉහත ගීතය උදාහරණයක් වශයෙන් භාවිතා කෙරු ලක්දක් බව සලකන්න

දැන්ම පිවිසෙන්න
Visit Now